ඔයා බලන් ඉන්න බෝගයක් දැම්ම ගමන් නොටිෆිකේෂන් එකක් ගන්න.
පියවර 5යි“පැතිකඩ” ටැබ් එකට ගිහින් “දැනුම්දීම්” ඔබන්න.
“දැනුම්දීම් ලබාගන්න” ඔබලා, ෆෝන් එකෙන් ඇහුවාම Allow දෙන්න.
බලන්න ඕන බෝගයි දිස්ත්‍රික්කයි තෝරලා “දැනුම්දීම එක් කරන්න” ඔබන්න.
“පරීක්ෂණ දැනුම්දීමක් යවන්න” ඔබන්න. තත්පර කීපයකින් නොටිෆිකේෂන් එකක් එන්න ඕන.
නොටිෆිකේෂන් එක මගහැරුණත්, ආපු ඔක්කොම සීනුව අයිකන් එක යටතේ තියෙනවා.