FairPrice මුල් තිරයට දාගන්න. එතකොට වෙන ඇප් එකක් වගේම ෆුල් ස්ක්‍රීන් එකෙන් ඇරෙනවා.
පියවර 5යිදාගන්න පුළුවන් Safari එකෙන් විතරයි. Facebook හරි WhatsApp හරි ඇතුළෙන් බෑ.
Safari තීරුවේ තියෙන, උඩට ඊතලයක් තියෙන කොටුව තමයි.
එක පාරට පේන්නෙ නැත්නම් ලිස්ට් එක පහළට අදින්න.
“Open as Web App” ඔන් කරලාම තියන්න.
ආයෙ එක පාරක් ලොග් වුණාම වැඩේ ඉවරයි.